colombotimes.lk
සිංහල | English

22 October 2024


ධවල මන්දිරයෙන් එලෝන් මස්ක්ට දෝෂාරෝපණයක්



X හි හිමිකරු වන එලෝන් මස්ක්ගේ හැසිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරය විසින් දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා.

ඒ, X වේදිකාව මත යුදෙව් විරෝධී කුමන්ත්‍රණ න්‍යායක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්.

මස්ක් විසින් බටහිර ශිෂ්ටාචාරය අඩපණ කරන බවට යුදෙව්වන්ට චෝදනා කරමින් X පණිවිඩයක් නිකුත් කිරීම මෙසේ දෝෂාරෝපණය කිරීමට හේතුව වී තිබෙනවා.
(colombotimes.lk)