31 March 2025


Wild Cookbook නාලිකාව YouTubeහි Subscribe මිලියන 10 පසු කරයි



Wild Cookbook YouTube නාලිකාව Subscribe මිලියන දහයේ සීමාව පසුකර තිබෙනවා.

ඒ අනුව මෙරට YouTube නාලිකාවක් මිලියන 10 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව මෙයයි.

එම සීමාව පසු කිරීමත් සමඟ Diamond play Button එකක් ලබාගත් පළමු ලාංකී​ය YouTube නාලිකාව ලෙසද Wild Cookbook ඉතිහාසගත වනවා.  
 
(colombotimes.lk)