colombotimes.lk
සිංහල | English

05 May 2024

වනජීවී නිලධාරීන් අද ලෙඩ වෙයි



දිවයින පුරා සිටින වනජීවී නිලධාරින් අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. 

ඒ වනජීවී නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. 
 
ඒ අනුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේ සිදු කරන බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේ.
(colombotimes.lk)