13 December 2025

logo

පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සමන්ත රණසිංහට?



ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් ඇතිවූ මන්ත්‍රී ධූර පුරප්පාඩුවට සමන්ත රණසිංහ පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ ඔහු ජාතික ජන බලවේග කෑගල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබාගෙන සිටීම හේතුවෙන්.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ඡන්ද 41,306ක් ලබාගෙන තිබෙනවා.

(colombotimes.lk)