ප්‍රියංකර ද සිල්වා සහ අනුර පෙරනගමගේ නිෂ්පාදනය කරන අජිත් ලොකුගේ පළමු අධ්‍යක්ෂණය වන, කපිල කුමාර කාලිංග විසින් රචිත බ්‍රිස්බේන් මනාලයා වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය සැප්තැම්බර් 6වන සෙනසුරාදා සවස 3.30ට සහ 6.45ට නාමෙල් මාලිනි පුංචි තියටර්හීදී පැවැත්වෙනවා.
මෙම වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර දිනා ගැනීමට දැන් Colombo Times පාඨක ඔබට පුළුවන්.
ඒ සඳහා තරග දෙකක් ක්‍රියාත්මකයි.
WhatsApp ඔස්සේ ක්‍රියාත්මක වන තරගයේදී ඔබට පුළුවන් Colombo Times YouTube නාලිකාව Subscribe කර Screenshot එකක් 071 953 3288 අංකයට WhatsApp කරන්න.
එසේ නොමැති නම් Colombo Times Facebook පිටුවේ Pin Top කර ඇති Post එකට බ්‍රිස්බේන් මනාලයා බලන්න ඔබ එක්කගෙන යන්න කැමති හොඳම මිතුරාව Mention කරන්න.
තෝරාගන්නා ජයග්‍රාහකයන් හට බ්‍රිස්බේන් මනාලයා නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර 2 බැඟින් දිනාගැනීමට අවස්ථාව.
(colombotimes.lk)