04 July 2025

logo

නව ලෝක බැංකු ප්‍රධානියා වැඩ බාරගනී



නව ලෝක බැංකු ප්‍රධානියා වශයෙන් පත්වූ අජේ බංගා ඊයේ (2) දිනයේදී එම තනතුරේ වැඩ බාරගෙන තිබෙනවා. 

 
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාගේ අරමුණ දුප්පත්කමින් නිදහස්ව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බවයි. 
 
වැඩ බාරගැනීමට පෙර ඔහු ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරියද හමුවී තිබෙනවා.
(colombotimes.lk)