ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි



පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය හිමි වී ඇත්තේ චමරි අතපත්තුටයි.  

ඒ අනුව මෙම සංචිතයට විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරිද ඇතුළත් වනවා.

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන 25 වනදා සිට මැයි 7 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.   
(colombotimes.lk)