04 July 2025

logo

ලෝක දුම්කොළ විරෝධී දිනය අදයි



ලෝක දුම්කොළ විරෝධී දිනය අදට (31) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ, 'අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ' යන්නයි.

මේ සඳහා ඉලක්ක දෙකක් සපුරාලිය යුතු බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළා.

එම ඉලක්ක වන්නේ.,
1) පෝෂ්‍යදායි තිරසාර විකල්ප වගාවන් කෙරෙහි ලොව පුරා දුම්කොළ වගාකරුවන්ගේ අවධානය යොමු කිරීම.
2) විකල්ප ද්‍රව්‍ය දෘෂ්‍ය කිරීම කෙරෙහි යොමු වීමට ඔවුන් දිරි ගැන්වීම.
(colombotimes.lk)