සමාජ මාධ්‍ය තුළ Papa Jake නමින් ප්‍රසිද්ධව සිටින ජේක් ලාර්සන් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මියයන විට 102 හැවිරිදි වියේ පසු වූ බවයි.
ඔහු දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වනවා.
1944 වසරේදී උතුරු ප්‍රංශයේ වෙරළ තීරයේ නාසි ජර්මනියේ හමුදාවන්ට පහර දුන් ඩී-ඩේහී මිත්‍ර හමුදා අතර ලාර්සන්ද සිට ඇති බවයි වාර්තා වන්නේ.
ලාර්සන්ට TikTokහි අනුගාමිකයින් මිලියන 1.2කට අධික පිරිසක් සිටීමද විශේෂත්වයක්.
(COLOMBOTIMES.LK)