06 July 2025

logo

WATCH VIDEO | රැළි වැටුණු සම සුව කරන විශ්මිත ප්‍රතිකාර



වයසට යනකොට අපේ Skin එකේ Wrinkles ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්.

නමුත් තරුණ වයසේ ඉන්න අයගෙත් මේ වෙනකොට Wrinkles ඇතිවෙලා තියෙනවා.

ඉතින් අද අපි කියන්න හදන්නේ Skin එකේ ඇතිවෙලා තියෙන Wrinkles ලේසියෙන් ඉවත් කරන්නේ කොහොමද කියලා.

ඒ ගැන දැනගන්න මේ Video එක ඉවර වෙනකන් බලන්න.
(colombotimes.lk)