11 July 2025

logo

YouTubeහි Twomad හදිසියේම මිය යයි



YouTubeහි Twomad ලෙසින් හඳුන්වන සුපිරි තරු Muudea Sedik මියගොස් තිබෙනවා.

ඔහු මිය යන විට 23 හැවිරිදි වියේ පසු වුණා.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)