13 December 2025

logo

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න



2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වන දිනට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)