01 July 2025

logo

උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක්



අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සඳහා පත් කළ කමිටු වාර්තාව හෙට (14) ලැබීමට නියමිතයි.
(colombotimes.lk)