colombotimes.lk
සිංහල | English

18 October 2024


තවත් හමුදා නිලධාරියෙක් සජිත්ට එක් වෙයි



හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා.

අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහයෝගය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුව විපක්ෂ නායකවරයාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)