colombotimes.lk
සිංහල | English

27 April 2024

"අවලෝකිතේෂ්වර" අත්අඩංගුවට



මහින්ද කොඩිතුවක්කු හෙවත් 'අවලෝකිතේෂ්වර' යන නමින් හඳුන්වා ගත් පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පන්නිපිටිය ප්‍රදේශයේදීයි. 
 
ඒ අනුව ඔහු බුදුදහමට නිගා කිරීම සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)