colombotimes.lk
සිංහල | English

28 April 2024

හයිලෙවල් මාර්ගය අවහිර වෙයි - ගමනාගමනයට බාධා



විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවහිර වී තිබෙනවා.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ 'ජනබල විරෝධය' විරෝධතාව නිසා මෙසේ සිදුව ඇති බව සඳහන්.

ඒ, විරෝධතාවයට සහභාගී වීම සඳහා විරෝධතාකරුවන් පැමිණීම හේතුවෙන්.

ඒ අනුව ගම්සභා හන්දිය ආසන්නයේ මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)