02 July 2025

logo

චීන ඉංජිනේරුවරුන් පිරිසකට බෝම්බ ප්‍රහාරයක්



පාකිස්ථානයේ දී චීන ජාතික ඉංජිනේරුවරුන් රැගත් රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරය හේතුවෙන් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ප්‍රහාරය පාකිස්ථානයේ විදේශ ආයෝජනවල ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීමක් වන බව විවිධ පාර්ශව පෙන්වා දී තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නැති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)