colombotimes.lk
සිංහල | English

04 July 2024

බස් ගාස්තු අඩුවන විදිහ මෙන්න



අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

සියයට 5.07කින් බස් ගාස්තු අඩු කෙරෙන අතර අවම බස් ගාස්තුව රුපියල් 2කින් අඩුවන බව සඳහන්.

ඒ අනුව නව ගාස්තුව රුපියල් 28ක්.

දක්ෂින අධිවේගී මාර්ගයේ අධිසුඛෝපභෝගී සේවා ගස්තු පහතින්,