කුකුළු මස් මිල යළිත් ඉහළට



මේ වන විට වෙළෙඳපොලේ කුකුළු මස් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක මිල සටහන් වන්නේ රුපියල් 1500ක් ලෙසයි.

ශ්‍රී ලාංකික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ ඉදිරි දිනයන්වල කුකුළු මස් මිල යළිත් පහළ යන බවයි.  
(colombotimes.lk)