colombotimes.lk
සිංහල | English

06 May 2024

ජනපතිවරණයට මම එනවා - සජිත්



ඉරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමන් සහභාගී වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

(colombotimes.lk)