08 April 2025


පුංචි ඡන්දය සම්බන්ධයෙන් පැමිණිලි 712ක්



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 102ක් ලැබී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම පැමිණිලි අතරට නීතී උල්ලංඝණය කිරීම් 100ක් සහ වෙනත් පැමිණිලි 2ක් වාර්තා වී ඇති බවයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තු 20වනදා සිට 05වනදා දක්වා කාලය තුළ ප්‍රචණ්ඩක්‍රියා 04ක්, නීතී උල්ලංඝණය කිරීම් 668ක් ඇතුළු පැමිණිලි 712ක් ලැබී තිබෙනවා.




(colombotimes.lk)