රාජ්‍ය සේවකයන්ගේ වැඩි කළ අප්‍රේල් වැටුප අනිද්දා (10) ගෙවිය යුතු බව අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත දැනුම්දී තිබෙනවා.
ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්.
එම අමාත්‍යාංශය සඳහන් කළේ පිළිගත් හේතුවක් මත එම අයවැයෙන් සංශෝධිත වැටුප එදිනට ගෙවීමට නොහැකි නම් එම හිඟ මුදල අප්‍රේල් 25වනදා ගෙවීමට කටයුතු කළ යුතු බවයි.
(colombotimes.lk)