06 September 2025

logo

රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය ගැන තීරණයක්




රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ ආරම්භ කළ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධුරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපිය නිකුත් කිරීමෙන් අනතුරුවයි.

(colombotimes.lk)