22 November 2024


පොහොට්ටුවේ විනය මණ්ඩලය කැඳවීමට තීරණයක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලය කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ පක්ෂයේ තීරණයට එරෙහිව වූ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා සහ පළාත් පාලන සභිකයින් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු විනය මණ්ඩලය කැඳවීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)