රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ අනුව රියදුරු බලපත්‍ර 10,000කට අධික ප්‍රමාණයක් නිකුත් කිරීමට තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)