16 July 2025

logo

හදිසි ආපදාවන් දැනුම් දීමට දුරකතන අංකයක්



ඔබ ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 

එම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
(colombotimes.lk)
May be an image of text that says