එළඹෙන පෙබරවාරි 14 වෙනිදා රුපියල් මිලියන 135,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් නිකුත් කරන බව මහ බැංකුව ප්‍රකාශ කළා.
එහිදී දින 91කින් කල් පිරෙන මිලියන 30,000ක බිල්පත්, දින 182කින් කල් පිරෙන මිලියන 45,000ක බිල්පත් සහ දින 364කින් කල් පිරෙන මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.
(colombotimes.lk)