colombotimes.lk
සිංහල | English

11 May 2024

ශ්‍රී ලංකා - ඇෆ්ගන් T20 තරගාවලියේ පළමු තරගය අද



තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
(colombotimes.lk)