2025 වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 4.8%ක් ලෙස වාර්තා වී තිබෙනවා.
එමෙන්ම කාර්මික හා සේවා කටයුතු පිළිවෙලින් 9.7%කින් සහ 2.8%කින් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කෘෂිකාර්මික කටයුතු 0.7%ක පහත වැටීමක් වාර්තා කර තිබෙනවා.