02 January 2026

logo

මෙරට සංවර්ධනයේ ස්වර්ණමය යුගය බිහි කරනවා - සජිත්



මෙරට සංවර්ධනයේ ස්වර්ණමය යුගය තම පාලනයක් යටතේ ගොඩනගන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

මාවතගම ප්‍රදේශයේ ඊයේ (09) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

 
(colombotimes.lk)