colombotimes.lk
සිංහල | English

18 October 2024


රාජ්‍ය සේවකයන් 50% ඡන්දය ප්‍රකාශ කර අවසන්



ජනාධිපතිවරණය සඳහා වූ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ දිනවල සිදු වෙමින් පවතිනවා.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය වූ ඊයේ (05) දිනයේදී රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (05) පස්වරුව වන විට රාජ්‍ය සේවකයන්ගෙන් 50%කට අධික ප්‍රමාණයක් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.


(colombotimes.lk)