08 April 2025


ඇමරිකාවට බ්‍රිතාන්‍යයෙන් සැර ප්‍රතිචාරයක්



බ්‍රිතාන්‍ය විසින් ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් රථ ඇමරිකාවට අපනයනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඇමරිකාව නව තීරු බදු පැනවීමට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර ඉතාලි සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙක් වන ෆෙරාරි සමාගම ඇමරිකාවට අපනයනය කරන ඇතැම් වාහනවල මිල 10%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.


(colombotimes.lk)