17 September 2025

logo

හෙට සෞඛ්‍ය අංශයේ දැවැන්ත වැඩ වර්ජනයක්



සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (13) වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන්.

මෙම වැඩ වර්ජනය හෙට උදෑසන 6.30 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(colombotimes.lk)