19 February 2026

logo

රන් මිලෙහි දැවැන්ත වෙනසක්



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (26) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 899,222ක් දක්වා ඉහළ ගොස් බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (25) සටහන් වුණේ රුපියල් 894,962ක් ලෙසයි.
 
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 232,650ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 29,080ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,720ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)