09 May 2025


කොටස් වෙළඳපොළේ දැවැන්ත වෙනසක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 704.88කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,580.83ක් ලෙසයි.

එය ඊයේ (09) දිනයට සාපේක්ෂව 4.74%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 6.9ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)