colombotimes.lk
සිංහල | English

27 April 2024

උද්ධමනය පහළට



මෙරට උද්ධමනය මාර්තු මාසය වන විට 0.9%ක් දක්වා අඩු වී තිබෙනවා.

එය පෙබරවාරි මාසයේ සටහන් වූයේ 5.9%ක් ලෙසයි.

කෙසේ වෙතත් ආහාර උද්ධමනය පෙබරවාරි මාසයේ 3.5%ක් ලෙස සටහන් වූ අතර එයට සාපේක්ෂව මාර්තු මාසයේදී එම අගය 3.8%ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)