22 December 2024


ජ'පුර කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමේ



ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමු බව උපකුලපතිවරයා දැනුම්දෙනවා. 

ඒ සිසුන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විරෝධය පළකරමින් සිසුන් පිරිසක් උප කුලපතිවරයාගේ කාර්යාලයට ගොස් බලපෑම් කිරීම හේතුවෙන්.
 
නවක වද සිද්ධියක් නිසා එම සිසුන් 6 දෙනාට පන්ති තහනම පනවා තිබුණා.
(colombotimes.lk)