16 August 2025

logo

කණ්ඩලමේ හැඩකාරයා දිවිහැර යයි



මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි 'කණ්ඩලමේ හැඩකාරයා' වනඅලියා මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 25ත් 30ත් අතර පසු වූ මෙම සද්දන්තයා ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණා.

(colombotimes.lk)