27 December 2025

logo

පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වැඩ වරදියි



කිලිනොච්චි, පරන්තන් ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට ඊයේ (16) පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

එම අවස්ථාවේදී පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ එහිදී තවත් පුද්ගලයෙක් පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බවයි. 
(colombotimes.lk)