16 August 2025

logo

පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියාවක්



වසර 42කට අධික කාලයකට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ උපදෙස් මතයි.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල මත තිබෙන පස් තට්ටුව ඉවත්කර අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරනු ලබනවා.

(colombotimes.lk)