colombotimes.lk
සිංහල | English

22 June 2024

ලොව පුරා මිලියන ගණනක් අවතැන් කළ හේතුව මෙන්න



ලොව පුරා පුද්ගලයින් මිලියන 120කට අධික පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය එයට හේතුව බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

දිනෙන් දින ඉහළ යන මෙම තත්ත්වය බරපතළ අර්බුදයක් බවට පත්වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කළා.

ගෝලීය වශයෙන් අවතැන්ව සිටින මෙම පිරිස ජපානයේ ජනගහනයට සමාන වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය  පෙන්වා දෙනවා.
(colombotimes.lk)