colombotimes.lk
සිංහල | English

17 May 2024

කොළඹ ප්‍රදේශ රැසක තද මීදුමක් (PHOTOS / VIDEO )



කොළඹ ප්‍රදේශ රැසක අද අලුයම් කාලයේ සිට තද මීදුමක් දක්නට ලැබුණා. 
 
මේ කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ එම මීදුමේ තත්වය Colombo Times කැමරා කාචයේ සටහන් වූ අයුරුයි. 
 
ඔබේ ප්‍රදේශයේ ද මෙවන් මීදුම් තත්වයක් අද උදෑසන ඇත්නම් එහි ඡායාරූප / වීඩියෝ අප වෙත 0704444948 අංකයට Whatsapp කරන්න
(colombotimes.lk)