colombotimes.lk
සිංහල | English

08 September 2024


යුරෝපයට අලුත් මදුරු කරදරයක්



ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ග්‍රීසිය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් 13කින් ආක්‍රමණශීලී මදුරු විශේෂයක් සොයාගෙන තිබෙනවා.

යුරෝපයේ ඩෙංගු උණ වැඩිවීමට මෙම විශේෂය හේතු වී ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

දේශගුණික විපර්යාස මෙම 'ව්‍යාඝ්‍ර මදුරුවා' ව්‍යාප්ත වීමට හිතකර පරිසරය නිර්මාණය කරන බව යුරෝපීය රෝග නිවාරණ සහ පාලන මධ්‍යස්ථානය (ECDC) පවසනවා.

මදුරුවන් බෝවිය හැකි උද්‍යානවල හෝ සඳළුතලවල එකතැන පල්වෙන ජලය ඉවත් කර රාත්‍රියේදී මදුරු දැල් භාවිත කරන ලෙස ජනතාවට උපදෙස් දී ඇති බව සඳහන්.

(colombotimes.lk)

Getty Images A man hunts for invasive mosquitos in Paris near the Stade de France on 28 May
Asian tiger mosquitoes are spreading further north in Europe
Getty Images Person spraying mosquito repellent on their skin
Getty Images Monitoring and trapping mosquitos in Paris, ahead of the Olympic Games