03 July 2025

logo

වාහන ආනයනයට අලුත් පියවරක්



අවශ්‍යතා අනුපිළිවෙලකට අනුව වාහන ආනයනය කිරීමට ඉදිරියේදී අවසර ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මහ බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා ඇති බවයි.  
(colombotimes.lk)