colombotimes.lk
සිංහල | English

10 May 2024

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට



කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පමණ පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)