colombotimes.lk
සිංහල | English

04 May 2024

ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම්?



2023 වසර තුළ කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. 

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළා. 
 
එහිදී රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එළඹෙන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බවයි.
(colombotimes.lk)