ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන් හෘද රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙයට හේතු වී ඇති බවයි.
ගාල්ල ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)