02 July 2025

logo

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන රැසක් හෙට වෙන්දේසි කරයි



ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී වෙන්දේසි කරන සියලු වාහන වසර 10ක් ඇතුළත නිෂ්පාදිත වාහන බවයි.

මීට අදාළ මිල ගණන් කැඳවීම අද (14) දිනයෙන් අවසන් වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)