Colombo Times මාධ්‍ය ජාලය විසින් ගෙන එන Campus Voice නවතම වැඩසටහන පසුගිය 24වන අඟහරුවාදා සවස 4.30ට විකාශය කෙරුණා.
ඒ Colombo Times YouTube නාලිකාව ඔස්සේයි.
එහි දෙවන වැඩසටහන අද (01) සවස 4.30ට ඔබ වෙත සමීප කිරීමට සූදානම්.
ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ත්‍රිෂාලා මානශී සහ කැලණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඉසුරු ජයසේකර සහභාගී වනවා.
මෙහිදී කෘතිම බුද්ධිය අනාගත රැකියාවලට තර්ජනයක්ද? යන්න පිළිබඳව ඔවුන් දරන මතය ඉදිරිපත් කිරීමට සූදානම්.
ඒ අනුව ඔවුන් සහභාගී වන Campus Voice වැඩසටහන නැරඹීමට පහත Link එක Click කර Colombo Times Youtube නාලිකාව subscribe කරන්න.
https://www.youtube.com/@ColomboTimes_LK/videos
Campus Voice පළමු වැඩසටහන නැරඹීමට පහත Link එකෙන් පිවිසෙන්න.
https://www.youtube.com/watch?v=qRudPC843yk
(colombotimes.lk)