14 May 2025


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳවැටෙයි



විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳවැටීමට ලක්වී තිබෙනවා.

එම වෙබ් අඩවියේ සිදු කරන යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එය බිඳ වැටීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)